Saturday, April 20, 2024

එල්ලේ ක්‍රීඩාවේ ඉතිහාසය,ක්‍රීඩා පිටියක් සකස් කරගන්න ආකාරය,ක්‍රීඩා කරන ආකාරය.අංක එක

 එල්ලේ ක්‍රීඩාවේ ඉතිහාසය,ක්‍රීඩා පිටියක් සකස් කරගන්න ආකාරය,ක්‍රීඩා කරන ආකාරය.අංක එක History of the game of Elle, how to prepare a playground, how to play. එසේම නුදුරෙදී එළිදක්වීම් කිරීමට නියමිත එල්ලේ ක්‍රීඩාවේ මග නමින් වූ එල්ලය පුවත් පතට එල්ලේ ක්‍රීඩා තොරතුරු සපයන වරතාකරුවන් වෙන්නට ආරාධනා කරනු ලබන අතර මගේ 0718669451 දුරකතන අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න..... ස්තුතියි මම www.srilankaelle.com වෙබ් පිටුව එල්ලය පුවත් පත යුටියුබ් Sri Lanka Elle පේස්බූක් Ellaya Live .,, Sri Lanka Elle.. සියලුම විමසීම්, සංස්කාරක එස් ජූඩ් සිල්වා ප්රධාන සංස්කාරක,එල්ලය පුවත් පත,නන්දන සෙවන,Keerthi මාවත අසල,තිබ්බොටුගොඩ,ගනේමුල්ල, දුරකථන අංක 0718669451,0332262409 මිතුරන් වෙත ෂෙයා කරන්න
















 ...............IF YOU ARE SRI LANKAN YOU MUST VISIT.........................

වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තසේමමෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එහෙත් ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්ත්‍රික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.

එල්ලේ ක්‍රිඩා ඉතිහාසය History Sport of Sri Lanka Elle

කවදා,කොතනකදී,කවුරැන් විසින් එල්ලේ ක්‍රීඩාව ලංකාවට හදුන්වාදුන්නද යන්නට හේතු සාධකයන් නොමැති වුවද 20 වන ශත වර්ෂයට පෙරද එල්ලේ ක්‍රීඩා කර ඇති බවට උදාහරණ කිහිපයක් සදහන් කළහැක.ඉන් එකක් නමි හැදළ පලාත මුල්කර ගනිමින් පැවති එක් කණ්ඩායමක ඡායාරැපයක් වර්ථමානයේද දක්නට ලැබිමයි.

VISIT , SEE AND READ ALL WHICH I WRITE

Face book - Sri Lanka Elle ,Sri Lanka Elle Details Jude Silva

E mail _- sssjsilva@yahoo.com,ellesrilanka@gmail.com

Telephone number - +94718669451,0332262509

www.Youtube.com Sri Lanka elle

http;//srilankaelle1.blogspot.­com

http;//srilankaelle2.blogspot.­com

http;//srilankaelle3.blogspot.­com

http;//srilankaelle123456.blog­spot.com

http;//ellesrilanka.blogspot.c­om

Sport of Sri Lanka elle it was pastime game more than thousands of years ago.and Sri Lanka national sport in year between 1970 -1990.which was introduced by our ancestors in Sri Lanka more Than two thousand years ago.But now it was operated few district such as Colombo,Gampaha and Putthalam.All elle players' and supporters in these District dedicated their time for elle. We made a First Facebook Profile and first elle magazine and also internet YOUTIBE Profile for elle videos to see for all Sri Lankan people in all over the world . All Sri Lankan must be visit and must help for future development of Sri Lanka elle.we are doing our responsible for sport of Sri Lanka elle. You must also contribute it will be your responsible for future development. We made a videos' photos and all elle details ,special event 

VISIT AND SEE

Face book - Sri Lanka Elle ,Sri Lanka Elle Details Jude Silva

E mail _- sssjsilva@yahoo.com,ranjithsil­va30@yahoo.com

Telephone number - +94718669451

www.Youtube.com Sri Lanka elle

.............If you like please share all your friends and make a friend request also ............

SRI LANKA ELLE F/B Sri Lanka Elle,S Jude Silva..Tel :- +94718669451