Ellle Team in Sri Lanka

Sport of Sri Lanka elle it was pastime game and Sri Lanka national sport in year between 1970 -1990.which was introduced by our ancestors
in Sri Lanka more Than thousand years ago.But now it was operated few
district such as Colombo,Gampaha and Putthalam.All elle players' and
supporters in these District dedicated their time for elle.
At
the beginning of the 20th century, Elle, was the most popular sports
discipline in the coastal belt of Western and North Western Provinces.Many
Elle clubs sprang up in these areas. It became a very competitive game
and there were many Elle matches played during the weekends. It was
popularly known as the "Poor Man's Game".Lorry
loads of keen players and spectators flock to see their Teams in
action. It was always a healthy and friendly competition. Sometimes very
rarely they erupt.Today,
Yakkoduwa Weeragaminee |
![]() |
Sri Lanka Army Elle Team |
Sri Lankan’s favorite pastime has had quite a few heavy hitters and
powerful pitchers throughout its history. With their impressive Sri Lanka Elle,
game-winning strikeouts and larger-than-life personalities, these famous
Elle players have become sports legends. –
.............................................................................................................
NAME AND REGISTER DATE OF ELLE TEAM IN SRI LANKA |
|
.............................................................................................................
...............................................................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
Face book - Sri Lanka Elle , S Jude Silva Telephone number -
www.youtube.com - sri Lanka elle
E mail - sssjsilva@yahoo.com, ranjithsilva30@yahoo.com
Web For Sri Lanka Elle
http://srilankaelle123456.blogspot.com
Other web For Sri Lanka ellewww.youtube.com - sri Lanka elle
E mail - sssjsilva@yahoo.com, ranjithsilva30@yahoo.com
Web For Sri Lanka Elle
http://srilankaelle123456.blogspot.com
http://S jude Silva.blogspot.com
.......................................................................................
.............................................................................................................
ශ්‍රී ලංකා එල්‍ලේ සම්මේලනය මෙහෙයවනු ලැබූ 2014 ජාතික එල්‍ලේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජා ඇල ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය සමත් විය.
ක්‍රීඩා සමාජ 128ක සහභාගිත්වයෙන් පැවැති 2014 ජාතික එල්‍ලේ ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 3 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්විණ.ජොසිටාවත්ත රශ්මි සහ මූදුකටුව පාතිමා ක්‍රීඩා සමාජය අතර පැවැති මෙම අවසන් මහා තරගයේදී ප්‍රබල ජයග්‍රහණයක් අත්කර ගත් රශ්මි ක්‍රීඩා සමාජයට රුපියල් 2,50,000ක මුදල් තිළිණයක් සහ වටිනා කුසලානයක් හිමිවිය.
මෙවර ජාතික ශූරතා තරගාවලියේදී ලකුණු 9ක්, උඩපන්දු 7ක් සහ දැවීම් 5ක් ලබා ගැනීමට සමත් වෙමින් තරගාවලියේ ශූරයා ලෙසට නම් කෙරුණු ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජයේ තාරක මධුෂාන්ට වටිනා යතුරු පැදියක් ප්‍රදානය කෙරිණ.
නරඹන්නන් විශාල පිරිසක් මධ්‍යයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඇරඹුණු මෙම අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් වෙන්නප්පුව මූදුකටුව පාතිමා ක්‍රීඩා සමාජය මුල් ඉනිම සඳහා ලකුණු 8ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ජා ඇල ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩකයින් ලකුණු 7ක් රැස් කළහ. නැවත දෙවැනි ඉනිම සඳහා ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි මූදුකටුව පාතිමා පිලේ ක්‍රීඩකයින් 16 දෙනාම දැවී ගියේ එකම ලකුණක්වත් ලබා ගැනීමට අපොහොසත් වෙමිනි.
මේ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 2ක ක්‍රීඩකයින් 14 දෙනෙක් ඉතිරිව සිටියදී ලබා ගනිමින් රශ්මි ක්‍රීඩා සමාජය 2014 ජාතික එල්‍ලේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.තරගාවලියේ තෙවැනි ස්ථානයට පැවැති තරගයේදී හේනමුල්ල ජයමාලි පිල පරදවමින් තොටලඟ අරුණ ක්‍රීඩා සමාජය තෙවැනි ස්ථානය දිනා ගත්හ.
සමස්ත තරගාවලියේදී ලකුණු 23ක් රැස්කරගත් තොටලඟ අරුණ පිලේ අරුණ හර්ෂණ, උඩපන්දු 11ක් ලබාගත් මූදුකටුව පාතිමා පිලේ සුමේධ ලක්ෂාන් විශේෂ තිළිණ දිනාගත්හ.අවසන් තරගයේදී වැඩිම ලකුණු වෙනුවෙන් මූදුකටුව පාතිමා පිලේ කැලුම් සාගර, වැඩිම උඩපන්දු රැකීම වෙනුවෙන් රශ්මි පිලේ සුභාෂ් රක්ෂාන් සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රශ්මි ක්‍රීඩා සමාජයේ සුදේශ් සංජයටද මෙහිදී විශේෂ තිළිණ ප්‍රදානය විය.

No comments:
Post a Comment